මෙම ප්රඥප්තිය අප ආයතනයේ දැක්ම, මෙහෙවර, සපයනු ලබන සේවාවන් ඒ හා අදාල ප්රමිතීන් හා සේවා සැපයීමේ විධිවිධානයන් ද එම සේවා විශිෂ්ඨ අන්දමින් සැපයීම සඳහා අප ආයතනයේ කැපවීම සහ අප විසින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ ප්රකාශනයකි.
ඔබ පිවිසෙන්නේ ඔබ වෙනුවෙන් කැප වී බැඳී සිටින ආයතනයක් වෙතයි. අප ආයතනය අල්ලසින් හා දූෂණයෙන් තොර ආයතනයකි.
2030 දී සබරගමුව, ශ්‍රී ලංකාවේ නිරෝගීමත්ම ජනතාව වෙසෙන පළාත බවට පත්වීම.
පවතින සම්පත් මනා කළමනාකරණය තුලින් සබරගමුව පළාත් සෞඛ්‍ය ආයතන නගා සිටුවීම හරහා සබරගමුව ජනතාව වෙත කාර්යක්ෂම, සඵලදායී සහ ප්‍රතිචාරාත්මක සෞඛ්‍ය සේවයක් සැපයීම.
| කාරණය | ගතවන කාලය |
|---|---|
| සේවය ස්ථිර කිරීම නිර්දේශය | විනාඩි 30 |
| උසස් කිරීම | විනාඩි 30 |
| වැටුප් වර්ධක ලබාදීම | විනාඩි 20 |
| විශ්‍රාම ගැන්වීම | විනාඩි 30 |
| දේශීය නිවාඩු | විනාඩි 45 |
| විදේශ නිවාඩු | විනාඩි 30 |
| භාෂා දීමනා නිර්දේශය | දින 01 |
| සන්නිවේදන දීමනා නිර්දේශය | පැය 01 |
| ඉඩම් පවරා ගැනීම් හා අදාළ ගැටළු | දින 03 |
| නිදහස් වාහන බලපත්‍ර නිර්දේශය | විනාඩි 30 |
| ස්ථාන මාරුවීම් නිර්දේශය | විනාඩි 15 |
| කාර්ය මණ්ඩල වාහන අවසරපත්‍ර නිකුත් කිරීම | විනාඩි 20 |
| අතිකාල දීමනා නිර්දේශය / අනුමැතිය | විනාඩි 15 |
| නිවාඩු දින වැටුප් නිර්දේශය / අනුමැතිය | විනාඩි 15 |
| විදුලිය, ජලය, පුවත්පත් බිල්පත් ගෙවීම අනුමැතිය | විනාඩි 20 |
| සේවා අන්තර්ග්‍රහණ කටයුතු නිර්දේශ | විනාඩි 15 |
| වාහන අළුත්වැඩියා සඳහා නිර්දේශ / අනුමැතිය | විනාඩි 30 |
| කාරණය | ගතවන කාලය |
|---|---|
| වැටුප් වාර්තා ලබා දීම | විනාඩි 30 |
| වැටුප්, ගමන් වියදම්, අතිකාල දීමනා, අත්තිකාරම්, ඉදිකිරිම් වලට අදාල ගෙවීම් | දින 02 |
| ජලය, විදුලිය, ඉන්ධන, දුරකථන ඇතුළු වෙනත් වවුචර් සඳහා ගෙවීම් | දින 02 |
| සැපයුම් හා නඩත්තු කටයුතු සඳහා වවුචර් ගෙවීම | දින 07 |
| වෙනත් සේවාවන්ට ලැබෙන ඉල්ලීම් වලට අනුව ප්‍රසම්පාදන අනුමැතිය ලබා දීම | මාස 02 |
| පොදු තැන්පත් මුදල් නැවත ලබා ගැනීම | පැය 01 |
| කාරණය | ගතවන කාලය |
|---|---|
| බාහිර පාර්ශවයන් විසින් ඉල්ලුම් කරනු ලබන ජංගම සායනයක් සඳහා අනුමැතිය ලබා දීම | දින 02 |
| ඉදිකිරීම් හා අළුත්වැඩියා සම්බන්ධ බිල්පත් ගෙවීම සඳහා ඉදිරිපත් කිරීම | දින 03 |
| ඉල්ලුම් කරනු ලබන සංඛ්‍යාලේඛන වාර්තා ලබා දීම | දින 02 |
| කාරණය | ගතවන කාලය |
|---|---|
| වෛද්‍ය උපකරණ අළුත්වැඩියා කිරීමට අදාල ඇස්තමේන්තු කැඳවීම (නියෝජිත ආයතන මගින්) | දින 01 |
| ප්‍රසම්පාදන අනුමැතිය | දින 01 |
| ඇනවුම් ලිපි නිකුත් කිරීම | විනාඩි 30 |
| වෛද්‍ය උපකරණ සේවා හා නඩත්තු කිරීමට අදාල ගිවිසුම් සකස් කිරීම | විනාඩි 30 |
| අළුත්වැඩියා කරන ලද උපකරණ අදාල ආයතන වලට භාර දීම | විනාඩි 05 |
| අළුත්වැඩියා සඳහා උපකරණ භාර ගැනීම | විනාඩි 05 |
| කාරණය | ගතවන කාලය |
|---|---|
| වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කිරීමට අදාල ඇස්තමේන්තු කැඳවීම | දින 01 |
| වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කිරීමට අදාල ප්‍රසම්පාදන අනුමැතිය | දින 01 |
| වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කිරීමට අදාල ඇනවුම් ලිපි නිකුත් කිරීම | විනාඩි 30 |
| වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කිරීමට අදාල ගිවිසුම් සකස් කිරීම | විනාඩි 30 |
| විදුලි පද්ධති ස්ථාපනය කිරීම, අළුත්වැඩියා කිරීමට අදාල ලිපි සකස් කිරීම | දින 01 |
| ගොඩනැගිලි ඉදිකිරීම, අළුත්වැඩියා කිරීම සම්බන්ධ ලිපි සකස් කිරීම | දින 01 |
දුරකථන: 045-2222322 / 045-2222434
ෆැක්ස්: 045-2233830
ඊමේල්: pdhssabaragamuwaprovince@gmail.com
පරිපාලන නිළධාරී: 045-3461098
සැලසුම් ඒකකය (PIM Unit): 045-2223270
පළාත් අධ්යක්ෂ (PDHS): 045-2223377
ප්‍රධාන ගණකාධිකාරී: 045-2222277
ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය (BME Unit): 045-2220200
අපගේ කාර්ය මණ්ඩලය ආචාරශීලීව සහ සහයෝගශීලීව ඔබට අවශ්‍ය සේවය සැපයීමට බැඳී සිටී. කෙසේ වුවද ඒ පිළිබඳව ඔබට පැමිණිල්ලක් කිරීමට හෝ ගැටළුවක් නිරාකරණය කිරීමට තිබේනම් පහත සඳහන් නිලධාරීන් වෙත දැනුම් දෙන්න:
තනතුර: සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
සේවා ස්ථානය: පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, සබරගමුව පළාත
දුරකථන: 045-2222322
ෆැක්ස්: 045-2233830
ඊමේල්: pdhssabaragamuwaprovince@gmail.com
තනතුර: පරිපාලන නිලධාරිණි
සේවා ස්ථානය: පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, සබරගමුව පළාත
දුරකථන: 045-2222322
ෆැක්ස්: 045-2233830
ඊමේල්: pdhssabaragamuwaprovince@gmail.com